DONATION'S

Updated :2016.09.26

    හායි යාළුවනේ මම කිව්වනේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශණයෙන් පොත් ගන්නව කියල මෙ තමයි මම ගිහින් ගත්ත පොත්.ගොඩක් අය ඩොනේට් කරල තිබුනා.හැමොටම බොහොම ස්තුතියි.
විශේෂ ස්තුතිය :Krishanthi akka, Namal ayya,Nayomi akka,

ගිය සැරේ දෙන්න බැරි උන පොත් වගේම මෙ සැරේ ගත්ත පොතුත් ඉක්මනටම වෙලාව ලැබෙන විදියට දෙනව...











හායි යාළුවනේ..
             අපි පොඩි අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ.මම කලින් කිව්වනේ 2015 පොත් ප්‍රදර්ශනයට යන්න මම පාවිච්චි කලේ ඔයාල නිසා ඔයාල ඇඩ් ක්ලික් කරල ලැබුන මුදල් කියල,මේ අවුරුද්දේ අපිට තිබුනේ පොඩි ගානක් ඒකෙන් මම ගත්ත පොත් තමයි මේ.



  ඉතින් අපි මේක ලබන අවුරුද්දේ ටිකක් ලොකුවට කරමු නේද?ඒකට ඔයාලගේ උදවුව මට ඔන.ඒකට ඔයලට කරන්න තියෙන්නේ පොඩි දෙයක්.මම දන්නව ඔයාල නිතරම සයිට් ඒකට ඒනව කියල.දාල තියන පොත විතරක් ඩවුන්ලොඩ් කරගෙන යන් නැතුව අද ඉදල ඔයලට පුලුවන් මම දාල තියන ඔය ඩොනේශන් කියන බට්ට්න් උඩ ක්ලික් කරල පොඩි සහයොගයක් දක්වන්න.(මේක මම සයිට් ඒකේ කීප තැනකම දාක තියනව)

  Oයාලට පුලුවන් කැමති වාර ගණනක් මෙ ලින්ක් ඒක උඩ ක්ලික් කරල තත්පර 5 ඉදල ස්කිප් ඇඩ් කරන්න.ඒතකොට ඒ ඒක ක්ලික් ඒකකට අපිට 0.001$ ලැබෙනව. පොඩි ගාණක් නේද කමක් නෑ මේ වගේ ක්ලික් 1000 කින් 1$ හොයන්න පුලුවන්.
     $ Steps $
1) Click on the Donation Button

2)wait 5 second

3)Click on Skip Ad

4)That's All Thank you.


  අපි පොඩ්ඩ පොඩ්ඩ ඒකතු කරමු තව 1yr තියනවනේ.මේක ඔන්ලයින් කැටයක්,ඔයලට නොදැනිම මුද්ලක් ඒකතු කරල දෙන්න පුලුවන් වැඩක් මේක.ඉතින් අද ඉදල පටන් ගන්න, ඒක දවසක් විතරක් කරල නවත්තන්න ඒපා,මතක් වෙන වෙලාවට උදවු කරන්න.
   ළබන අවුරුද්දේ පොත් ප්‍රදර්ශනය වෙනකොට පොත් ගොඩක් ගන්න පුලුවන් මුදලක් ඒකතු උනොත් පොත් අරන් ඒ පොත් සයිට් ඒකට ඇඩ් කරල ඒවා ලයිබ්‍රරි ඒකකට පරිත්‍යාග කරන්න වගේ වැඩකට යමු නේද?ඔයාලගේ අදහස් දක්වන්න කියලත් ඉල්ලනව..
Admin,
lakmal
(lakmalrp@gmail.com)

49 comments :

  1. I appreciate brother .its great job.thanks a lot.v r waiting for the new novel .
    Thanks lakmal...:-)

    ReplyDelete
  2. It's a god job bro. We'll do what we can do.
    (Y)

    ReplyDelete
  3. Oyata godak sthuthi malli. Lassana honda poth tikak aran thiyenne😘

    Link eka click karannam .
    Ithin kohomada thama office eke busy da.
    Dan nam api site ekenma anduna gena godak kal neh:)

    ReplyDelete
  4. ඔන්න ඩොනේට් කළා මුලින්ම..
    ඔතන තියෙන පොත් වලින් ක්‍රිස්ටීන් විල්සන්ගේ තිත්ත කෝපි කියන පොත නම් ලස්සන කතාවක් .. මම කීප පාරක් කියවල තියෙනවා..
    විලන් කියන්නේ අර “ Ek villain” කියන ලස්සන හින්දි ෆිල්ම් එකේ කතාව වෙන්න ඇති මං හිතන්නේ..
    ලොවීනා ගෙනාපු එකට ගොඩක් ස්තුතියි..
    හතර වෙනි තට්ටුවත් හොදයි මං හිතන්නේ..විචාර වල දැක්කා.. තව ට්‍රාන්ස්ලේශ්න් කීපයක්ම තියෙනවා ඒකටත් ගොඩක් ස්තුතියි..
    මේ පොත් ඔයා කියවල ඉවරවෙලා ඉක්මණට අපිටත් කියවන්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා..බොහොම ස්තුතියි..

    ReplyDelete
  5. thanks lakmal lassana poth tikak genalla tiyenawa math mata puluwan hama welekama donate karannam oyata dalada samidu pihitai

    ReplyDelete
  6. We appreciate your good work and we will support you continuously - well wisher from Australia

    ReplyDelete
  7. Thanks lakmal. Onna math danatama desarayak kara

    ReplyDelete
  8. Thanks lakmal.
    Wow sherlock holmes new ones. Waiting for the upload

    ReplyDelete
  9. Sure, We will help you malla.thank u sooo much,,,

    ReplyDelete
  10. Lassana poth tikak thiyenawa. Oyage mahansiyata godak thanks. Math donate kala.
    Ikmanata poth tika upload karanna hode. Thanks again.

    ReplyDelete
  11. onna mamath donate kara oyata godak thank e unata warsha 14 gatte natte ay

    ReplyDelete
  12. Oya kiyawala ikmanatama apitath denna hode......balan inne kawadada aluthin novel ekak kiyawanne kiyala....

    ReplyDelete
  13. Oya kiyawala ikmanatama apitath denna hode......balan inne kawadada aluthin novel ekak kiyawanne kiyala....

    ReplyDelete
  14. Oya kiyawala ikmanatama apitath denna hode......balan inne kawadada aluthin novel ekak kiyawanne kiyala....

    ReplyDelete
  15. Thank You Lakmal.Lovely collection of books you have bought. I'll also help your great job.Thank you again.

    ReplyDelete
  16. Ayya plz sujeewa prasana arachige madu novel eka fully upload karana kiyak untah kamak naha mang gewanam plzzzz

    ReplyDelete
  17. I did it so many times.. Thanks brother.. Bcoz of u we read books from abroad..

    ReplyDelete
  18. I did it so many times.. Thanks brother.. Bcoz of u we read books from abroad..

    ReplyDelete
  19. Plz malla nil nethu obe upload karannako... Godak asawen inne balanna.. shahid

    ReplyDelete
  20. Ane dawasa ganema balanawa aluthin upload karalada kyl novels ....ane ikmntm upload karanna dr..lakmal....

    ReplyDelete
  21. lakmal oya dan me poth aran masa 5kuth iwaraine eth mewa tama upload kale nane. aluth poth tikak dannako

    ReplyDelete
  22. Sure we will help you and Thank you very much for doing such a great thing

    ReplyDelete
  23. Dear Lakmal , Thanks a lot for the new book. You are doing a very great job it's amaizing. Shamila

    ReplyDelete
  24. Thank you Lakmal you are doing wonderful job.Keep it up!!- Shamila

    ReplyDelete
  25. Ane me sir kiyana potha ai thama dala naththe

    ReplyDelete
  26. Math donate kara me wage lassna poth danna thawath

    ReplyDelete
  27. Math donate kara me wage lassna poth danna thawath

    ReplyDelete
  28. Ane malli chandi kodikarage nopiru perum novel eka download karannako please tienawanam

    ReplyDelete
  29. Sure! Mmth help krnnm. Mn mge frndslatath qwa e-pusthakalaya.blogspot.com gena ☺️

    ReplyDelete
  30. Oyage adahasa godaak hodai aiye... oyaata godaaak pin apita mehema lassana poth denawata.....

    ReplyDelete
  31. ubenm pattai bro..full sup eka dennam

    ReplyDelete
  32. Pls nistharanaya 2 mail ekak dannako

    ReplyDelete
  33. Donete kala.good job brother.thanks.

    ReplyDelete
  34. donete kala.good job brother.thanks .

    ReplyDelete
  35. Hi... thanks a lot oya karana me wedeta. .. onna mamath donate kala... byeeeer

    ReplyDelete
  36. thwama sudu novel aka apata balanna barida

    ReplyDelete

Thank You..We appreciate your response..