Dec 31, 2016

නිස්තරණය


Nistharanaya (නිස්තරණය)
A sinhala
Novel
By
Ramani Bulathsinhala
රමණි බුලත්සිංහල

නිස්තරණය

_________________________________

Download our Android app and connect with us via Android Devices.Don't Forget to "LIKE" our Official Facebook Fan-page.


http://e-pusthakalaya.blogspot.com/p/android-app.html#https://www.facebook.com/TheReadersPlace

😃😃😏😏😏😏😏😅😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
හායි ඔයාලා ඔක්කොටම..
      කොහොමද? ඔන්න 2016 ඉවර වෙන්න ආවා මම මේ දෙන්න හදන්නේ මේ අවුරුද්දේ දෙන අන්තිම පොත.මම හිතනව ඔයාලා ගොඩක් අසාවෙන් බලන් හිටපු පොතක් තමයි මේ කියලා.මේ පටන් ගන්නේ සයිට් ඒක පටන් අරන් 5 වෙනි අවුරුද්ද( 😄) මේක ලියන කොටත් සයිට් ඒකේ පෙජ් විවර්ස්ලා 3 734 000  වැඩිය ඉන්නව.මම පොත් 566  ආසන්න ගානක් ඔයාලට බලන්න දිලා තියනව.දන්නවද මේ අවුරුද්දෙ කස්ටිය වැඩියෙන්ම බලපු පොත මොකක්ද කියල....ආ ඔව් ඔව් සුරංගි අතුකොරලගේ  පෙම්වතියේ තමයි,කලින් ඒ ප්ලේස් ඒකේ හිටියේ දන්නවනේ කවුද කියල රමණි බුලත්සිංහල මහත්මිය(පෙම්වතියේ තව ඒක කොටසක් මගේ ලග තියනව ඒක 2017 ම දෙන්නන්කො ).ඒ වගේම ඔයාලගේ අදහස් යොජනා චොදනා ඉල්ලිම් ඒක්ක දාපු කමෙන්ට් 5000 වැඩිය තියනව ඒ ඔක්කොටම බොහොම ස්තුතියි.මොකද කිසිම වාසියක් නැතුවත් මම ආසාවට කරන දෙයින් තව ගොඩක් දෙනෙක් ප්‍රයොජනයක් ලබනව කියන ඒක ඒයාලම කියන කොට අමාරුවෙන් හරි වෙලාවක් හොයගෙන පොස්ට් ඒකක් දාන්නේ පොඩි වෙලාවක් හරි අරගෙන කමෙන්ට් ඒකක් දාන අය නිසාම තමයි.ඒ වගේමයි ඊ-මේල් ඒකකින් හරි අදහස් දක්වන අයත් ගොඩක් ඉන්නවා ඒයාලටත් ඒ ස්තුතිය යන්න ඔන.
       අවුරුද්ද අන්තිමේ ස්තුති කරන්න ඔන තව කීප දෙනෙක් ඉන්නව,ඒ තමයි මම පොත් දෙනකන් ඉන් නැතුව ඒයාල ලග තියන පොත් මට ඒවලා ඔයාලට දෙන්න කියපු අය ඒයාල හින්ද ත්මයි මම ඒක පොතක් වත් නොදාපු සමහර මාසවල ඔයලා පොත් කියෙවුවේ,තැන්ක්ස් ඒ හැමොටම (නම් දැම්මේ නෑ තරහ නැනේ),ඒ වගේම පොත් ප්‍රදර්ශනයේන් වගේම ඉන් අමතරව මල්ලි මේ පොත් කොහොමහරි හොයලා සයිට් ඒකේ දාන්න කියල නම් ලිස්ට් ඒකත් ඒක්ක මගේ ඒකවුන්ට් ඒකට සල්ලිත් ඒවපු  අයියල අක්කලවත් මතක් කරන්න ඔන.සමහර අය මාව විශ්වාස කරල මම නොහොතපු විදියේ ඩොනේශන් කරල තිබුනා,මෙ දවස් වල සයිට් ඒකේ යන්නේ ගොඩක් වෙලාවට ඒ ඩොනේශන් වලින් ගත්තු පොත් නම් නොකිවට ඔයලටත් බොහොම ස්තුතියි.ඒ වගේම තමයි මම සති 2 වත් සයිට් ඒකට ආවේ නැත්නන් යාලුවො වගේ මම ගැන අහලා මේල් දාන මල්ලි හොදින්නේද කියල අහන ඔයාලා හැමොටමත් බොහොම ස්තුතියි, සයිට් ඒකට ඇවිල්ල ඒක වචනෙකින් හරි උදවු කරපු හැමොම මතක් කරනව. මොකද ඔයාල හින්දම තමයි මම තාම පොත් දෙන්නේ.....

ඒහෙනම් අලුත් අවුරුද්දේ ලස්ස්න පොත් ටිකකින් හමු වෙමු ,ඔයාලා හැමොටම
                                         සුබ අලුත් අවුරුද්දක් වේවා
                             Admin: lakmalrp@gmail.com





Click here

Donate before Download

Download
Download
Download



Special Thanks to All of You

♚♚♚♚♚♚♚♚♚
Uploaded by lakmal
@
The Reader's Place

Don't Forget To say
 
Notes




:>):>) :>) :>) 
..


This Book strictly for personal Reading only! Do not sell or copy!

Please support the Author by buying Books.
මෙහි අඩංගු සියලුම පොත් වල අයිතිය ඒහි කතෘ සතු වන අතර,කියවීම සදහා පමණක් පලකෙරේ.