Oct 24, 2016

Oct 16, 2016

Oct 15, 2016

Introducing - 1

Introducing - 1


  • රැජින
  • මොහාන් රාජ් මඩවල
  • බිසො ප්‍රකාශන
  • මිල රු :520

"මේ වුකලී,
නාකි මහානාග රජුගේ මෙන්ම
ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද
කිසිදා ආදරය නොලැබුණු
අසරණ බිසවකගේ කතාවය,
ඒසේම,
ආදරය උදුරා විසිකල මොහොතක
අහම්බෙන් ඒය නැවත මුනගැසුන
මහ රැජිණකගේ කතාවය."

මොහාන් රාජ් ලියපු ලස්සන පොතක්,අරගෙන කියවල බලන්න.පොත ගැන ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න ඒපා.. 


Image result for demo icon
Click here

Oct 8, 2016

Oct 7, 2016