Sep 28, 2016

Sep 19, 2016

Sep 16, 2016

Sep 13, 2016

Sep 4, 2016

Sep 3, 2016

New Book

හායි.
          කොහොමද යාලුවෝ හැමොම හොදින් නේද?පහුගිය දවස් වල මම දිපු පොත් මේල් කරපු හැමොටම ලැබුනා කියල හිතනවා.
      මතකනේ මේ සාහිත්‍ය මාසය මෙ මාසේ 16 වෙනිද පටන් ගන්නව කොළඹ පොත් ප්‍රදර්ශණය(Colombo International Book Fair 2016).ඔයාලට පුලුවන් 25 වෙනිදා වෙනකන් ගිහින් පොත් ගන්න.

    ඔන්න ගියපාර අපි පටන් ගත්තු වැඩේ මෙ පාරත් කරන්නයි යන්නේ ඒ කියන්නේ අපි ඒකතු කරපු සල්ලි වලින් පොත් ගන්න ඒක.
     ගිය අවුරුද්දේ මම කරපු ඉල්ලිම අමතක නොකර Donate Button ඒක ක්ලික් කරල මේකට උදවු උන හැමොටම බොහොම ස්තුතියි.(මුලදි වැඩෙ හොදට ගියත් පස්සේ කට්ටියට ඒක අමතක උනාද කොහෙද...ඒත් නිතරම ක්ලික් කරපු අයත් හිටියා.)




    හරි ඒ වගේම මේ සැරේ ඒයාලට පොත් ගන්න බැරි නිසා ඒයාලා වෙනුවෙන් පොත් ගන්න කියලා මට කිපදෙනෙක් මුදල් ඒවලා තිබුනා ඒ මුදල් වගේම  කැටේට ඒකතු උන සල්ලිත් අරන්  යනව Book Fair.

     මම කැමතියි දැන ගන්න ගන්න හොද ලස්සන පොත් මොනවද කියලා,ඔයාල කියවන්න කැමති පොත් තියනව නන් මට ඒවා එවන්න



    වැඩිපුරම කට්ටිය කැමති පොත් ටික මම ගන්නව.ඒක නිසා ඔයා කැමතිම පොත් කමෙන්ට් කරන්න..
       ඒ වගේම ඔයාල නිතරම සයිට් ඒකට ඒනවනේ ඒතකොට ඩොනේට් ඒක ක්ලික් කරල ඉස්සරහටත් මේ වැඩේ කරන්න හෙල්ප් ඒකක් දෙන්න..

ඒහෙනන් ඔන්න අපි ගියා අලුත් පොතකින් හමුවෙමු.   බායි


පා.ලි
මේ දවස් වල මට මේල් ඒවන අයගේ කමෙන්ට් වලට බොහොම ස්තුතියි,සමහර අයට මට රිප්ලයි කරන්න වෙලාවක් නැ ඒත් බොහොම ස්තුත්යි කමෙන්ට් වලට.