Sep 20, 2015

පුංචි ආරාධනාවක්..



             
   හායි..කොහොමද ඔයාලට.දැන් වැඩිය පොත් දාන්නෙත් නැනේ ඒක නිසා ඔයාලට මාව අමතක වෙලත් ඇති.කෝ ඉතින් ඒකටත් වෙලාවක් වෙනදනන් ල්යිබ්‍රියට ගිහින් හරි පොතක් ගෙනල්ලා ස්කෑන් කරල දානව සතියකට පාරක් හරි දැන් ඒක මාසේකට ඒකක් දෙකක් වගේ වෙලා.ඒක ගැන නන් ඉතින් දුකයි..

       හරි මම ආවේ ඒක ගැන කියන්න නෙවෙයිනේ..හැමොම දන්නවනේ මේ කියවීමේ මාසේ ඒ වගේම ත්මයි කොළබ පොත් ප්‍රදර්ශනෙත් තියෙන්නෙ මෙ දවස් වල.ඔන්න දැන් ඒක පටන් අරන්.සැප් 27 වෙනකන් තියනව.පුලුවන් යාළුවන්ට ඒකට යන්න කියලත් ආරාධනා කරනව.
    මාත් යන්න ඔන ගොඩක් දවස් ඉදල කියවන්න ඔනම කියල හිතාගෙන ඉන්න පොත් 2 ක් 3 තියනව ඒක ගන්න බොහොම අමාරුවෙන් තමයි සල්ලි තියන් ඉන්නේ.ඒත් ඉතින් රු 1500/= විතර. පොත් ගන්න සල්ලි ඔන කියල ගෙදරට ලොකු දඩ දාන්න බැනේ.ගන්න පොත් ගොඩක් තිබුනත් සල්ලි හොයගන්න කොහොමද කියල හිත හිත ඉන්න කොට තමයි ගිය සතියේ පොඩි අයිඩියා ඒකක් ආවේ.ඒකත් ෆ්බ් ඒකේ තිබුන පොස්ට් ඒකක් දැකල.ඒයා කැටයකට සල්ලි ඒකතු කලාලු පොත් ගන්න.මරු අදහස නේද.ඒත් ඉතින් මට නන් ඔය වැඩේ කරන්න පුලුවන් වෙයිද මන්දා?.

      ඔහොම යනකොට මට මතක් උනා මාත් කැටයකට සල්ලි ඒකතු කලා නේද කියලා ඔයාලත් ඒක්ක..මතක නැ නේද? ඔයාල නව කතාවක් බානකොට තත්පර පහක් ඉදලා SkipAd (Ad.fly) කරන්න තිබුනේ ආන්න ඒක තමයි කැටේ.සමහරු මට බැන බැන ඔක කරනව ඇති තවත් අය කරන්න දෙයක් නැති කමට ඒක කරලා පොත් බලනව ඇති.මම ඒක ඇඩ් කලේ නන් මෙහෙම දෙයක් හිතාගෙන නෙවෙයි නිකන් ජොලියට වගේ ඒත් ඒකෙනුත් පොඩි හොදක් වෙලා තියනව.මම ගිය සතියේ නිකමට වගේ ඒකට ලොග් වෙලා බැලුව කියක් තියනවද කියල 84$..මගේ බැංකු ගිනුමට ඒකෙන් 70$ ගෙන්න ගන්න මට පුලුවන් උනා, ඒ කියන්නේ රු 8500/ 9000/= වගේ ගානක්.
     ඒ කියන්නේ අපිට පොත් ටිකක් ගන්න පුලුවන් කියන ඒක.මේක පොඩි ආරාධනාවක් අපිත් ඒක්ක හැමදාම හිටපු යාළුවො ඔයාලට පුලුවන් ඔයාල කැමතිම පොත් කිපයක් යොජ්නා කරන්න.මොකද දැන් රු10000/= වල විතර පොත් ගන්න පුලුවන්.ඒ කියන්නේ පොත් 20 විතර.ලස්සනම පොත් ටිකක් කියන්න මම කොහොම හරි ඒ ටික හොයාගන්න බලන්නන්.ඒ වගේම තමයි ඒවා ඔයාලට කියවන්න අප්ලොඩ් කරනව.(ටික ටික හොදේ..ඔක්කොම ඒක දවසේ බෑ).
     ලබන අවුරුද්දේ අපි මේක ටිකක් සංවිදානය වෙලා කරමු.මම දන්නව ඔයාලා සතියකට දවස් 2 3 වත් මෙතෙන්ට ඇවිත් බලනව කියල පොතක් දාලද කියල.ඒ ආපුවහම අපේ කැටේට සල්ලි හොයාගන්න පුලුවන් වැඩක් ඉස්සරහට හදාගමු..
ඒහෙනන් ඔයලගේ අදහස් යොජනා කියන්නකො...පුලුවන් අය ගිහින් පොත් ගන්න ඒ වගේම අපිට ඒවන්න අමතක කරන්න ඒපා..
තැන්ක්යූ...
lakmal

46 comments:

  1. Yawwana sameendra rathnayake ge aluth ewa danna

    ReplyDelete
  2. Ramani bulathsinhala,chandi kodikarage aluth novels tikak gannako.

    ReplyDelete
  3. Sujeewa Prasannaarachchige Madhu 2 Dannako...

    ReplyDelete
  4. Anula de silva ge lassana translate kRapu poth wagayak thibuna. Puluwan nam ewa.

    Dan Ithin man oyage site eke hama add ekakma click karanawa, ethakota oyata eka pahasuwak wei.
    Godak sthuthi

    ReplyDelete
  5. යෞවගේ රුකී.... සුජීගේ සුදුඅරලිය....තවත් ඒ දෙන්නාගේ අලුත් නවල්ගෙන්න යාළු....

    ReplyDelete
  6. යෞවගේ රුකී.... සුජීගේ සුදුඅරලිය....තවත් ඒ දෙන්නාගේ අලුත් නවල්ගෙන්න යාළු....

    ReplyDelete
  7. යෞවගේ රුකී.... සුජීගේ සුදුඅරලිය....තවත් ඒ දෙන්නාගේ අලුත් නවල්ගෙන්න යාළු....

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. Ramani Bulathsinhala ge aluth novels ganna. Neeliya part 3 aniwaryayen ganna. Ita amatharawa Tharanga Punsadini ge Nuba Mata Thilina Wela Part 2 ekath aniwaryayen ganna.

    ReplyDelete
  10. ඈත්තටම සතුටුයි ලක්මාල් සහෝදරයාගේ ආරාධනා ව ගැන..
    අපි ඉතින් දන්නවනේ අලුත් පොතක් දුන්නොත් ඉතින් ලක්මාල් සහෝ තමයි කියල..අනික් අය කරන්නේ ලින්ක් එක කොපි කරලා බ්ලොග් එකේ අලවගන්න එකනේ...
    අනික ඕනෙම බ්ලොගර් කෙනෙක් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙද්දී කොහොමත් ඇඩ් එකක් දානවනේ..ඒ නිසා ඒ ගැන අපේ කිසිම අහිතකුත් නෑ අමනාපයකුත් නෑ..
    මට නම් එක්සිබිෂන් යන්න වෙන්නේ නෑ..
    මට හිතෙනවා..
    1.ජයසේන ජයකොඩි මහත්මයාගේ පිච්ච මල සිරිස් එක සහ අපි නිතර කොමන් පොත් ඇරුනම. අනිත් බෞද්ධ පොත් වලින් කීපයක් ගත්තොත් හොඳයි කියල..මොකද ජිවිතේ ගැන ගොඩක් ඉගෙනගන්න පුළුවන් ඒවගෙන්..
    2.ඒ වගේම රුසියානු කෙටි කතා පොතක් දෙකක් තිබ්බොත් හොඳයි කියල හිතෙනවා..
    3. මොහාන් රාජ් මඩවල මහත්මයාගේ “ලොවිනා” යි “ ආදරණිය වික්ටෝරියා” යි ත් ගෙනාවොතින් හොඳයි කියල හිතෙනවා..
    4. “කොටි දියණියකගේ පාපොච්චාරණය” කියල ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා ඒකත් හොඳයි..
    5. ආ තව කරුණාසේන ජයලත් මහත්තයාගේ ත් වැඩිය දකින්න නැති පොතක් දෙකක් තිබ්බොත් වඩා හොඳයි කියල හිතෙනවා..
    6. තව ටිකෙන් අමතක වෙනවා.. “මරිය සිලොනිකා වස්තුවත්” ගේන්නකෝ පුළුවන් උනොතින්..

    බොහොම ස්තුතියි.. !!

    ReplyDelete
    Replies
    1. Amal Yalu
      Eleganttalks.com ekata gihin balanna ekey poth thiyenawa. . ekey poth thiyenawa.
      Oyage collection ekath hari hondai.

      Delete
  11. Ramani bulathsinhalage aluth novels tikak..neeliya 3 novel eka....tharanga punsadanige oba Mata thilina vela 2 novel ekat apita puluwannam kiyawanna dennako...

    ReplyDelete
  12. mata nam enna kohomath wenne naha malli mama inne lankawe nemei nisa habai mama oyata poth tikak nam kiyannam dan nemei heta.

    ReplyDelete
    Replies
    1. mama danawane ayesh akka..thanks for the comment..

      Delete
  13. Ganga shaini Gamage poth tikakuth dannako :)

    ReplyDelete
  14. Ramani Bulathsinhalage aluth poth gana. Chandi Kodikarage 'Tharu Paramitha 2" th gana. oyata godak thanks me karana wadeta.

    ReplyDelete
  15. I hv a ptblm.. I cant go to that link "" SkipAd (Ad.fly) "" it's blockd..wat should I do for that?? M frm India.. ((( Ramani Bulathsinhalage books.. And sujeewa.p . " Warsha novel last parttt.. )))

    ReplyDelete
  16. Lakmal,
    Could you kindly give me yor email?

    ReplyDelete
  17. yawwana sameendra ge, ramani bulathsinhala ge aluth poth thiyenawanam hodai. ewagema amal kiyala thiyena poth tikath hodai mama hithanne

    ReplyDelete
  18. තරංගා දිසානායක ..මොනිකා පුශ්ප කුමාරි ..මනෝරි සිලිකා..ගංගා ශයිනි...මෙයාලගෙ පොතුත් දාන්නකෝ....

    ReplyDelete
  19. තරංගා දිසානායක ..මොනිකා පුශ්ප කුමාරි ..මනෝරි සිලිකා..ගංගා ශයිනි...මෙයාලගෙ පොතුත් දාන්නකෝ....

    ReplyDelete
  20. Sudu akka part 3danna ko mama meke poth hamadama balanawa mhema poth danawata oyata thank

    ReplyDelete
  21. හොඳ අදසක් සහෝ. ඔයාට ලැබුනු සල්ලි වලින් ඔය වගේ වැඩක් කරන්න හිතපු එක ගැන ඇත්තටම සතුටුයි. ඊළග අවුරුද්දෙ බුක් ෆෙයා එක වෙනකොට ඔය ගාන දෙගුණ වෙලා ලැබෙන්න කියල මන් පාර්ථනා කරනව.

    ReplyDelete
  22. Ramanige niliya 1,2, sujeewage novels tikak (warsha last akath athuluwa ),ganga shaini ,tharanga disanayakage hondai.manori silikage awa apa .awa dukai .

    ReplyDelete
  23. Ramani Bulathsinhalagai, Surangi Athicoralagai aluth poth ganna.

    Thanks Lakmal

    ReplyDelete
  24. mamanam hamadama avith balanawa lakmal oya poth dalada kiyala. sathutui oyata api hinda mudalak ekathu vima gana. e wagema oya gana hari adambarayak danenawa oya ema mudalin poth aran ewa apitama kiyawanna meke danawa kiyapu eka gana. athtatama oyanam hoda yaluwek.oya ge jivitayata sartakathwaya dawasin dawasa laga wenna kiyala man mulu hitinma partana karanawa. oyata teruwan saranai

    ReplyDelete
  25. Ramanige saha Chandi Kodikarage poth danna... thanks a lot

    ReplyDelete
  26. Oyage hama pothama hodai. U hve a good selection. Thank u much. Chandi kodikara, tharanga dissanayake. Monika pushpakumari, biyanka nanayakkara. Eyalage aluth poth danna puluwan nam hodai.

    ReplyDelete
  27. Thanks oyage mechchara kal damma poth walata. Oya select karana poth lassanai. Oya select karala aluth poth aran enna.

    ReplyDelete
  28. Thanks oyage mechchara kal damma poth walata. Oya select karana poth lassanai. Oya select karala aluth poth aran enna.

    ReplyDelete
  29. Neeliya anthima tika gaguli wage apita magin nawathuna poth wagema Surangi athukorala ramani bulathsinghala ge pothuth puluwannam denna lakmal.

    ReplyDelete
  30. yawwanage 2014, 2015 new books, gayana S lakmalige books, Ramani bulathsinhalage books, Surangi athukoralage books

    ReplyDelete
  31. samawenna oune .reply parakku unata.....hoda poth tikkak ganna.sahoo oyage therimm hodyi....me karana karryata behewun pin..........obata jaya...........

    ReplyDelete
  32. hoda uthsahayak lakmal. puluwan nam sunil rohana sige poth tikak danna.godak dewal gann apulwuan.man gawa tiyena poth tika ikmnatama man upload karannam.good luck.tx

    ReplyDelete
  33. ලක්මාල් මල්ලි පුලුවන්නම් වර්ෂ 14,15 අප් ලෝර්ඩ් කරලා දාන්න මේ කාන්තාරේ තනියම දුක්විදින අපිට ලොකු උප කාරයක් ඕනා තරම් ඇඩ් දාන්න අපි කිලික් කරන්නම් එක ප්‍රශ්නයක් නැහැ ලොකු උදව්වක් පොත නැතිනම් බාවනා පත්තරේ යන වර්ෂ කතා ටික අප්‍ ලෝර්ඩ් කරලා දාන්න ලොකු උදව්වක් ඔබට බුදුසරණයි වැඩි වැඩි යෙන් ඇඩ් වලින් සල්ලි ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  34. Puluwannm madu potat add karannako.madu part 2

    ReplyDelete

Thank You..We appreciate your response..